‘අහිංසක පුංචි දරු‐පැටව් මැරිලා පා වෙනවා. ඇමතියා පිටරට සවාරි ගහනවා. අහිංසක දුප්පත් මිනිස්සු පස් යට මැරිලා. ඇමතියා මෙක්සිකෝවේ හෝටල් වල සැප ගන්නවා. ලක්ෂ ගානක් මිනිස්සු අවතැන් වෙලා, කන්න
නැතුව,
අනුර, ඔයා අන්තිම අසාර්ථකයි. තමන්ගේ මිනිස්සුන්ගේ ජිවිත බේරගන්න බැරි වුනා. අඩුම තරමේ ඒ මිනිස්සුන්ගේ දුක අහන්න එන්න බැරි උනා. ඔයාට ලංකාවට වැඩිය, මෙක්සිකෝව ලොකු උනා. ඔයා දැන්ම ඉල්ලා අස්වෙන්න. අස්වෙලා මෙක්සිකෝවේ නතර වෙන්න. ‘
එම පෙත්සමට යොමුව පහතින්
https://secure.avaaz.org/en/petition/anur_priydrshn_yaapaa_shrii_lNkaavee_aapdaa_kllmnaakrnn_aemti_anur_yaapaa_illaa_asvenn/?frKUdmb&pv=6&utm_source=sharetools&utm_medium=facebook&utm_campaign=petition-428501-anur_priydrshn_yaapaa_shrii_lNkaavee_aapdaa_kllmnaakrnn_aemti_anur_yaapaa_illaa_asvenn&utm_term=rKUdmb%2Ben