තවදුරටත් ආණ්‌ඩුවට සහාය දෙන්නේද නැතිද යන්න තීරණය කිරීම
සඳහා ආණ්‌ඩුව බලයට
ගෙන ඒමට සහාය දුන් සිවිල් සංවිධාන 49 ක්‌ අද (15 වැනිදා) රැස්‌වී තීරණයක්‌ ගැනීමට නියමිත බවට අද දින දිවයින පුවත්පත පළකළ පුවත මුළුමණින්ම අසත්‍යයක් බව මහාචාර්ය සරත් විජේසූරිය දන්වා සිටී.

සිවිල් සංවිධාන තවදුරටත් ආණ්ඩුවට සහය දක්වන බවත්, එම තීරණයේ කිසිඳු වෙනසක් නැති බවත් 'සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරයේ' කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා අවධාරණය කර සිටියි.

'' මෙම පුවත කිසිවකු සිතාමතා පටු අරමුණකින් යුතුව සැලසුම් සහගතව පළකරන ලද ව්‍යාජ පුවතක්''

ඔහු දන්වා ඇත. එය දිවයින ජාතික පුවත්පතේ පළකර තිබුනේ පහත පරිදිය.