කොරියාවේ සිට ලංකාවේ ගංවතුර ගැන ඇසූ
චංගුමීට දුක හිතිලා
- ඩොලර් 50000 ආධාර එවලා
පසුගිය කාලයේ ලංකාවේ විශාල වශයෙන් කථාබහට ලක්වූ කොරියානු ටෙලි නාට්‍යයක් වූ ‘සුජාත දියණිය‘ හි චංගුමී ලෙස රඟපෑ ලී යංග් නමැති කොරියානු නිළිය ශ්‍රී ලංකාවේ ගංවතුරෙන් විපතට පත්වු ජනතාව ගැන එරට සිට රූපවාහිනියෙන් නරඹා ඇතිවූ සංවේගය නිසා
ජනතාව වෙත ආධාර එවන්නට කල්පණා කර තිබේ.