ලෝකයේ විශාලතම  කාර්ගෝ වර්ගයේ භාණ්ඩ
ප්‍රවාහන ගුවන් යානයක්
ලෙස සැලකෙන  Antonov 124 ගුවන් යානයක් අද උදෑසන මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලට ඉන්ධන ලබාගැනීම සඳහා ගොඩබා ඇත.  සිංගප්පුරුව සිට එය පැමිණි බව වාර්තාවේ.