ප්‍රකට ගායන ශිල්පී ආත්මා ලියනගේගේ බිරිය වූ මාලී ලියනගේ
මහත්මිය හදිසි රෝග තත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් පසුව 8 බ්‍රහස්පතින්දා අභාවප්‍රාප්තවී තිබේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු තවම වාර්තා නොවේ.
මාලි ලියනගේ මහත්මිය ආත්මා ලියනගේගේ ගීත ගණනාවකට පද රචනයද සිදු කළ තැනැත්තියයි.