ඊයේ රාත්‍රී බටහිර ලන්ඩනය තට්ටු 27 ක ග්රෙන්ෆේල් නමැති ගොඩනැගිල්ල ගිනිගැනීමට ලක්ව ඇත.

තුවාල ලද දෙදෙනෙකු මේ වනවිට රෝහල්ගතකර තිබෙන අතර ගින්න තවමත් මැඩපවත්වා නැත.ගින්නට හේතුව තවමත් අනාවරණය වී නැත.