භාවිත කිරීමට ඉඩ සැලසීම තුළින්
ඇයට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාග කිරීමට ගන්නා අවස්ථාවේදී ඇය අධිකරණයට නොපැමිණි අතර ඇයගේ නීතිඥවරයා පවසා ඇත්තේ ඇය අසනීපව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් ඇති බවයිෙ
ඉදිරිපත් වූ කරුණු සලකා බලා මහේස්ත්‍රාත්වරයා සැකකාරිය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ අතර ඇපකරුවන්ට අගෝස්තු 09 වනදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළේය.