කසල බැහැර කිරීමේ ක්‍රමවේදයේ පවතින ගැටලු හේතුවෙන් මේ දිනවල කොළඹ කුණු ප්‍රශ්නය උග්‍ර ලෙස පැන නැගී ඇත. මේ සමග පළවන්නේ ස්ථාන කිහිපයක කුණු ගොඩගැසී තිබෙන ආකාරයයි.