”මේ ආපු සුළි සුළෙඟ් අන්තිමට
ඒත් විදේශිකයන් එහෙම නෑ. ඔවුන් වැඩ පටන් ගන්නේ ප‍්‍රවෘත්ති වගේම කාලගුණ නිවේදන බලලා. මේ රට තුළත් ඒවැඩපිළිවෙළ ගෙන ආ යුතුයි. කාලගුණ විපර්යාස අද ඇතිවුණ එකක් නෙවෙයි. ඒකට අවශ්‍ය මිලියන 816ක් 2016දී වෙන් කළා. ඊළඟ අවුරුද්දේ මිලියන 1500ක් වෙන් කළා. ගියපාර ගංවතුර හේතුවෙන අපේ ආසනයේ හැම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම බෝට්ටුවක් තිබෙනවා. ඒ වගේ අපි ක‍්‍රමයෙන් බෝට්ටු වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන යනවා. ඒකනේ අපිට ලැබුණේ.”