කොට්ටාව ප්‍රදේශයේ පදිංචි
ඒ අවස්ථාවේදී කොට්ටාව සිට මහරගම දෙසට පැමිණි වෑන් රථයක් ඇය පනිනු දැක වේගය අඩාළ කර තිබෙන අතර ඒ නිසා ඊට යටවන්නට ගිය ඇය බේරි ඇත.
පාලම අසලදීම වෑන් රිය හදිසියේ නවත්වා ගැනීමට හැකි වීමෙන් විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.පාසල අසල එම අවස්ථාවේ සිටි මවුපියන් පිරිසක් ඇයව රෝහල් ගත කර ඇත.
දැරියගේ කොන්දට සිදුවූ හානි හේතුවෙන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇතැයිද වාර්තාවේ.