පීඩන ජල ප‍්‍රහාර මගින්
විශ්ව විද්‍යාල සිසුන්ට පහර දීමට සහ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද 22 උදෑසන 8.00සිට වැඩ වර්ජනයක නිරත වන බව දන්වා ඇත.
කෙසේ වෙතත් වැඩ වර්ජනය පැවැතිය ද ඩෙංගු වාට්ටුවල මෙන්ම ළමා රෝහලේ සහ ගැබිණි වාට්ටුවල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව ද ඔවුන් දන්වා ඇත.