විවාහයක් සිදු කරගත්
ඔහු එරට සමලිංගික අයිතිවාසිකම් වලට සටන් වැදීම නිසා ජනප්‍රිය විය. ඔහුගේ පාලන කාලය තුළ සමලිංගිකයන්ට වඩාත් සහන ගෙන දෙන බව මැතිවරණයේ සටන් පාඨයක් වී තිබිණි.
ඔහු සිය මැතිවරණ සටනේදී සිය සමලිංගික පෙම්වතා සමග ආචාර කරමින් ජනතාවගෙන් ඡන්දය ඉල්ලා සිටියේය.