ලන්ඩන් පාලම මතින් වැන් රථයක පැමිණි සැකකරුවන් අධික වේගයෙන් ජනතාව යටකරමින් ගොස් තිබුණ අතර
පාලම අසල බරෝ වෙළෙඳපොළේ මත්පැන් අළෙවිසැල් සහ ආපනශාලා අසලට ගිය සැකකරුවන් එහි සිටි පිරිස්වලට ද පිහි ප්‍රහාර එල්ලකර ඇත.
සිද්ධිය ගැන දැනුවත්වී පොලිසිය එල්ල කළ ප්‍රහාරවලින් සැකකරුවන් තිදෙනාම මිය ගොස් ඇත.
මෙය මාස දෙකක් තුළ තෙවැනි වතාවටත් ලන්ඩන් නුවර සිදුවූ ප්‍රහාරයකි.
මෙම ප්‍රහාරය එල්ලවන ඊයේ වනවිට එරට මහමැතිවරණය පැවත්වීමට දින පහක් පමණක් ඉතිරිව තිබීම විශේෂ විය.