
ආදරය වෙනුවෙන්ම ජීවත්වූ ප්‍රින්ස්
සිය පෙම්වතියන් ගැන 2013 දී
පුවත්පතකට හෙළි කළ විස්තරය
සමුගත් ආදරණීය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත පැරදුණ ප්‍රේමයක් හා මව අහිමිවීමේ දුක නිසා පීඩා වින්ද අයෙකු බව මින් ඉහත විස්තර වුණා.
ඔහුගේ සුවහසක් රසිකයින්ට ප්‍රේමයේ හා විරහවේ පණිවිඩ ඔහු සිය ගීත හරහා තිලිණ කර තිබුනේ තමාද ඉන් ලද බිහිසුණු අත්දැකීම් සහිතව බව ඒ අනුව හෙළිවුණා. 2013 වසරේදී පුවත්පතක් වෙත සැපයූ සම්මුඛ සාකච්ඡාවේදී තම ජීවිතයේ හමුවූ පෙම්වතියන් ගැන
ඔහු විස්තරයක් කර තිබුණි.




පෙර ලිපිය
බඳින්න හිටිය ගායිකාව අදහාගන්නට බැරි ලෙස වෙනකෙකු සරණ ගිය නිසා විරහ ගී ගයමින් අකාලයේ දුර්මුඛවූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත - මෙතැනින් කියවන්න