පසුගියදා ජීවිතයෙන් සමුගත් ජනප්‍රිය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත අවසන් වරට නැවතී සිටි නවලෝක රෝහලේ බිල රුපියල් ලක්ෂ 25 ක් වූ අතර එය ඉක්මණින් පියවන අටියෙන් ඔහුගේ දේහය නිදහස්
කරගන්නට
ඒ අනුව ලබන ජූලි 14 වනදා මහරගම යොවුන් රඟහලේදී එම ප්‍රසංගය පවත්වන්නට සූදානම් කර තිබෙන අතර ඒ සඳහා ලංකාවේ ප්‍රවීණ ගායක ගායිකාවන් 28 දෙනෙකු ස්වේච්ඡාවෙන් නොමිලේ ගීත ගායනා කිරීම විශේෂිතය.
එම ගායක ගායිකාවන් පහත පරිදිය.
නිරෝෂා විරාජිනී,කීර්ති පැස්කුවල්,
ටී එම් ජයරත්න, ආත්මා ලියනගේ, කරුනාරත්න දිවුල්ගනේ, එඩ්වඩ් සහ චරිතා,ප්‍රියා සූර්යසේන, රෝහණ බොගොඩ, මරියසෙල් ගුණතිලක,ජගත් වික්‍රම සිංහ, භාතිය හා සන්තුෂ්,උමාරියා,කසුන් කල්හාර, අමල් පෙරේරා,
සමිතා මුදුන්කොටුව, සෝමසිරි මැදගෙදර,චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි, නාමල් උඩුගම, මධු මාධව අරවින්ද, චන්දන ලියනාරච්චි, රොනාස් ද සිල්වා,ටිරෝන් මද්දුමගේ, චාමර වීරසිංහ,
නෙලූ අධිකාරී, සහ ජානක වික්‍රමසිංහ.