සත්විති රණනසිංහට
විත්තියේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ අධිකරණය විසින් නියමකළ ලක්ෂ පහක ඇප මුදල තම සේවාදායකයට ගෙවාගත නොහැකි නිසා ඇප මුදල අඩුකර දෙන ලෙසයි.
නීතිපතිවරයා පවරා තිබු මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලියෙස්ටර් ජෙනරාල් වරයා පවසා සිටියේ වැඩි පොලියක් දෙන බව පවසා කෝටි එකසිය හයක් තරම් විශාල මුදලක් වංචා කරමින් සැඟවී සිටි පුද්ගලයෙක් සම්බන්ධව පනවා ඇති මුදලින් ලක්ෂ පහක් හා ශරීර අප 4ක ඇපය කිසිඳු හේතුවක් මත අඩු නොකළ යුතු බවකි.
නඩුව ලබන මස එකොලොස්වනදා තෙක් කල් තැබූ අතර මුදල් ගෙවාගන්නටය බැරිවීම නිසා අධිකරණය සක්විති රණසිංහට ඇප දීම ප්රතික්ශේප කර ඔහු නැවත රක්ෂිත බන්ධනාගාරයට යොමු කළේය.