කුවේට්හි අර්දියා නුවර රැකියාව කරමින් සිටි
ශ්‍රී ලාංකික තරුණයෙකු
ගසක එල්ලී දිවි නසාගෙන තිබෙන සිදුවීමක් ගැන ඇරබ් ටයිම්ස් වෙබ් අඩවිය අද වාර්තා කළා. ඊයේ 31 මෙම සිදුවීම වාර්තාවී තිබේ. අර්දියා ප්‍රෙද්ශයේ වත්තක මුරකරුවෙකුට එම වත්තේ ගසක එල්ලී මියගොස් සිටින තරුණයා දැකගන්නට ලැබීමෙන් පසු පොලිසියට දන්වා ඇත.
තරුණයා ශ්‍රී ලාංකිකයෙකු ලෙස හඳුනාගෙන තිබුණ නමුත් වැඩිවිස්ත.ර තවම ප්‍රසිද්ධ කර නැත.
මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ සිරුර එල්ලී තිබුණ ආකාරයයි.