සඳහා අලෙවි
මින් ඉහත චන්ද්රිකා ජනපතිනියගේ පාලන සමයේත් මෙම සමාගම එමිරේට්ස් වෙත අලෙවි කරන ලද අතර පසුව එම ගිවිසුම් කාලය නිමාවීමෙන් පසු ශ්රී ලන්කන්හි සම්පූර්ණ අයිතිය රජය සතු විය. කෙසේ වෙතත් පසුගිය රජය සමයේ අධික ලෙස පිරිහිීමට ලක්වූ ආයතනයක් බවට පත්වුණ මෙම සමාගම එමිරේට්ස් වෙත අලෙවි කිරීමට තීරණය කර ඇති බව අගමැති රනිල් වික්රමසිංහ පසුගිය කැබිනට් රැස්වීමේදී දන්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අමුණුගම,මලික් හා කබීර් ඇමතිවරුන්ගෙන් යුත් කමිටුවක්ද පත් කර ඇත.