බණ්ඩාරවෙල, වැලිමඩ , ඇල්ල, හාලි ඇල, වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ටාස වන පීඩාවට පත්වූ පිරිස් මෙම හර්තාල් ව්‍යාපාරයට එක්ව සිටිති. මෙම හර්තාල් ව්‍යාපාරය නිසා බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළද සැල්, බැංකු, පාසැල් මේ වනවිට හර්තාලයට සහය පල කරමින් වසා දමා අඇති අතර බණ්ඩාරවෙලස සහ වැලිමඩ අවට ගම්මාන 42 ක හර්තාලයට සහය පළ කරමින් කළු කොඩි ඔසවා ඇත.