පසුගිය කාලයේ සාරංගගෙන් විරසකවූ බවටත් ලේනෙකු සම්බන්ධ
හුටපටයකුත්
ඇය සාරංග සමග පැවති විවාහය දෙදරාගිය බවටත් එයට හේතුවූයේ වෙනත් සම්බන්දයක් බවටත් කටකතා පැතිරුණ අතර මේ දෙදෙනා නීතියෙන් වෙන්වීමේ කටයුතු සිදුවෙමින් පැවති බවටද ප්‍රචාරයන් දියත් විය.
කෙසේ වෙතත් උමාලි යළි ලංකාවට පැමිණ ඇත්තේ පැවැත්වීමට නියමිත රයිගම ටෙලි සම්මාන උලෙළේ ඇය හොඳම නිළියන් තිදෙනාගෙන් කෙනෙකුට නිර්දේශවීම නිසාය.