අයහපත් කාලගුණයේ බලපෑමෙන් වෙළෙඳ පලේ එළවළු මිල සීග්‍ර ලෙස ඉහළගොස් ඇති බව වාර්තා වෙයි.
වෙළෙඳුන් පෙන්වා
ඒ හේතුවෙන් මිල ගණන් වල යම් ඉහළයාමක් පවතින බව ඔවුන් පවසයි.
අමු මිරිස්, ගෝවා, කැරට්, මාළු මිරිස්, වට්ටක්කා වැනි එළවළු වල මිලගණන් සීග්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
එම ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරු ප්‍රශාන්ත ඉන්ද්‍රජිත් රාජපක්ෂ සඳහන් කළේ පැවති ආපදා තත්ත්වය දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පමණක් බලපෑම හේතුවෙන් එළවළු ලැබීමේ හිඟතාවක් නොමැති බවයි.