ෆිට්නස් ටෙස්ට් එකින් පසු
තිසර පෙරේරාත් ඇතුළුව
සිම්බාබ්වේ තරගාවලියට තේරුණ ලැයිස්තුව


ඇමති දයාසිරි හා ක්‍රීඩක මාලිංගගේ විවිධ කථා මැද  ඊයේ පැවැත්වූ ශරීර සුවතා පරීක්ෂණයෙන් අනතුරුව ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර ඉදිරි ක්‍රිකට් තරග සංචාරය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීම සිදු විය.
මෙහිදී පසුගියදා බඩවැඩි නිසා උඩපන්දු අල්ලන්න බැරි බවට චෝදනා ලද පිරිස් ඇතුළු
බොහෝ අය තේරී තිබේ.

ඊයේ සන්ධ්‍යා කාලයේ නිල වශයෙන් නිකුත් කරන ලද තෝරාගත් ක්‍රීඩක සංචිතය පහත පරිදිය.


Batsman-
1.Upul Tharanga(Batsman)(Vice-Captain)
2.Niroshan Dickwella(W)(Batsman)
3. Kusal Mendis (Batsman)
4.Sadeera Samarawickrama(Batsman)
5. Danushka Gunathilaka(Batsman)
6.Kusal Perera(Batsman)(Still might be Injured from the match againist india in the ICC Champion Trophy)
7.Dinesh Chandimal(Batsman)
8.Sandun Weerakkody(Batsman)
9.Dhananjaya De Silva (Batsman)
Spinners-
1 .Lakshan Sandakan(Slow left-arm chinaman)
2.Wanidu Hasaranga (Right Arm Leg Spinner)
3.Amila Aponso(Slow left-arm orthodox)
4.Akila Dananjaya(Right-arm offbreak)
5.Dilruwan Perera(Right-arm offbreak)
6.Malinda Pushpakumara(Slow left-arm orthodox)
7.Seekkuge Prasanna (Right Arm Leg Spinner)
All-Rounders-
1.Angelo Mathews (Captain)(All-Rounder)(Right-arm fast-medium)
2.Asela Gunarathne(All-Rounder)(Right-arm Off Spin)
3.Dasun Shanaka(All-Rounder)(Right-arm fast-medium)
4.Milinda Siriwardana(All-Rounder)(Slow left-arm orthodox)
5.Thisara Perera(All-Rounder)(Right-arm fast-medium)
6.Nuwan Kulasekara(All-Rounder)(Right-arm medium)
Fast-Bowlers-
1.Vikum Sanjaya(Right-arm fast-medium)
2.Lahiru Madushanka(Right-arm fast-medium)
3.Lahiru Kumara(Right-arm Fast)
4.Dushmantha Chameera(Right-arm Fast)
5.Lasith Malinga(Right-arm fast-medium)
6.Suranga Lakmal(Right-arm fast-medium)
7.Nuwan Pradeep(Fast Bowler)(140Km/h+)
8. Asitha Fernando(Right-arm fast-medium)