ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥෙයකුවූ ආචාර්ය තිලෝකසුන්දරී කාරියවසම් මැතිණිය සෙනසුරාදා අභාවප්‍රාප්ත වූවාය. ඇය මිය යන විට 88 වියේ පසුවිය.
1957 ගාල්ල සංඝමිත්තා බාලිකා
ලංකාවේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම වෙනුවෙන් අධ්‍යාපන අමාතයංශයේ තනතුරු ගණනාවක්ද දැරූ ඇය ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙසද කටයුතු කළාය.
දේහය 64/7, නාවල පාර, නුගේගොඩ නිවසේ තැන්පත් කර ඇති අතර ජූලි මස 18 වෙනි අඟහරුවාදා අවසන් කටයුතු සිදු කරන්නට නියමිතය