වසර හයක කාලයක්
කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී තුමන් වූ ඔහු මාස 06ක කාලයක් සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ( SLMC) ලියාපදිංචියෙන් ඉවත් කිරීමටද පසුගියදා තීරණය කර තිබුණි. ඔහුගේ වෛද්‍ය බලපත්‍රය ද ඒ අනුව මාස හයකට තහනම් කර ඇත.
දේශපාලන උවමනාවන් අනුව කටයුතු කරමින් මරණ පරීක්ෂණ කල්දැමීම හා සිරුරු කොටස් අස්ථානගත කිරීම සිදුව ඇති බව අධිකරණයට ඒත්තු ගොස් තිබේ.