උපතේ සිටම ගොළු බව උරුමකරගෙන සිටි දරුවෙකුගේ නාලවල අවහිරතාවයන් සැත්කමක් මගින් සකස්
කිරීමෙන් පසුව කතාබහකරන්නට හැකියාව ලබාගැනීමේ පුවතක්
මඩකළපුව ශික්ෂණ රෝහලෙන් වාර්තා වෙයි.
පැය හය හමාරක පමණ කාලයක් තිස්සේ කළ ශල්‍යකර්මයට පසුඅව කථාකිරීමේ හැකියාව ලබාගැනීම එම රෝහල් ඉතිහාසයේ වාර්තාවක් බවද රෝහල් අධ්‍යක්ෂක එම්.ඉබ්‍රාලබ්බේ පවසා ඇත.
මෙම ශල්‍යකර්මය පෞද්ගලික රෝහලක සිදු කරන්නේ නම් ලක්ෂ ගණනාවක් වැයවන බවද වැඩිදුරටත් ඔහු පවසා ඇත.
මඩකළපුව - ජේ.කාන්