පසුගිය සිකුරාදා උණ රෝගයක් වැළඳීම හේතුවෙන් රෝහල් ගත කෙරුණු අතර පසුව සිදු කළ
ඒ අනුව, ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පෙනහළුවල ඇති වූ ආසාධන තත්ත්වය අඩු වී ඇති බව වෛද්‍යවරුන් දන්වා තිබේ.
චන්දිමාල් පරීක්ෂාවට ලක් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය නිර්දේශ ඒකකයේ සාමාජිකයෙකු වන මහාචාර්යය අර්ජුන ද සිල්වා මහතාගේ නිර්දේශ මත චන්දිමාල් නිවස බලා පිටත්ව ගිය බව වාර්තා වේ.
එළඹෙන ඉන්දීය – ශ්‍රී ලංකා පළමු ටෙස්යට් තරගයේ ඔහු විවේක ගනු ඇති අතර දෙවන ටෙස්ට් තරගයට ඔහුට ක්‍රීඩා කිරීමේ හැකියාව ඇති බව වාර්තා වේ.