සැමියා මිය යැමට පෙර පිට ගමක
මෙම අසම්මත පෙම් යුවළගේ අතුරුදන්වීම පිළිබඳව හයවැනිදා ලද පැමිණිල්ලකට අනුව වහාම ක්රියාත්මකවූ හෙම්මාතගම පොලිසිය ඔවුන් දෙදෙනා කොටුකරගෙන ඇත.
පසුව දියණිය හා දරුවන් සිවුදෙනාද පොලිසියට ගෙන්වාගත් හෙම්මාතගම පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතා අහිංසක දරු පවුලකට තවත් ඛේදවාචකයකට මුහුණපෑමට ඉඩ නොතබා බෑනාගේ දරු පවුල සමඟ ඔහුගේ ගමේ පදිංචියට යන ලෙසටත් නැන්දම්මාට මහ ගෙදර පදිංචි වී තමන්ගේ වයසට ගැලැපෙන දෙයක් කරගන්නා ලෙසටත් උපදෙස් දුන්නේ තවත් අවවාද රැසක්ද සමඟිනි. මේ හැර සෑම සති අන්තයකම පොලිසිය වෙත පැමිණ පොලිස් පොතේ අත්සන් තබා තම කල්කිරියාව පිළිබඳ සහතික වන ලෙසට ද නැන්දම්මාට හා බෑනාට පොලිස් ස්ථානාධිපතිවරයා නියෝග කළේය.
අරණායක - ගරුමුණි තිලකරත්න