දකුණින් 29 ක්ද
ඩෙංගු රෝගීන් සංඛ්‍යාලේඛන ඇතැම් මාධ්‍ය වැරදි ලෙස ප්‍රචාරය කරන බවත් නිවැරදි ලෙස වාර්තාවී තිබෙන සංඛ්‍යාව 90000 ක් පමණක් වන බවත් ඔහු පැවසීය.
මේ වනවිට ඩෙංගු වැළඳීම හා මරණයට පත්වීමට තිබෙන ඉඩ පිළිබඳ සංඛ්‍යා ලේඛන අනුව ප්‍රතිශතය සියයට 0.3 ක් දක්වා පහත වැටී ඇති බවද ඔහු පැවසීය.