තිබූ ලොරි රථයක් අද (11) අළුයම 01.00 ට පමණ
කිලෝ 26,000 ක් මෙම ලොරියේ අඩංගුව තිබී ඇත.මෙහිදී කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැත. අනතුරෙන් පසුව මාර්ගයේ රථ වාහන ධාවනය යතා තත්වයට පත්වන තුරු අද පෙරවරු 07.30 දක්වා බර වාහන දියගල-නෝටන්බ්රීජ් හරහා හැටන් මාර්ගයේ ධාවනය කළ බව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වන හැටන් පොලීසිය පවසයි.
(මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)