විහාරස්ථානයේ සිටි කිසිවෙකුත් උන්වහන්සේ ගේ ගුප්ත කටයුතු සිදුනොකරන බවත් වත්මන් කොණ්ඩදෙණියේ රජ මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය කඩම්බාවේ අනුරුද්ධ හිමියෝ පවසති.
අනුරුද්ධ හිමියන් වැඩිදුරටත් සඳහන් කරනුයේ තමන් වහන්සේ කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගෙන් ඉගෙන ගත් බව පවසා උන්වහන්සේ ගේ නම 'විකුණමින්' යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදී ගුප්ත කටයුතු වල යෙදෙන්නවුන් ‘බොරු කාරයන්’ බවය.
ඒ ගැන පවසන වීඩියෝව පහතින්