උඩරට දුම්රිය මාර්ගයේ ඊයේ අළුයම සිදුවු දුමිරිය පිළි පැනිම් නිසා මගීන් දෙදෙනෙකු තුවාල ලබා දික්ඔය රජයේ දිස්ත්‍රික් මුලික රෝහලට ඇතුලත් කර තිබේ.
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය
තුවාල කරුවන් දෙදෙනා සැමියා හා බිරිද වන අතර ඔවුන්ගේ පාද වලට තැලිම් තුවාල සිදුවි ඇති බවත් බරපතල තත්ත්වයේ නොවන බවත් දික්ඔය රෝහලේ ප්‍රකාශකයෙක් පැවසිය.
දුම්රිය දෙපාර්තමෙන්තුවේ නාවලපිටිය නඩත්තු අංශය විසින් දුම්රිය පිළි ගත කිරිමේ හා මාර්ගය පිළිසකර කිරිම කඩිනමින් සිදුකරමින් ඉදිරි දුමිරිය ධාවනයට අවශ්‍ය කටයුතු සලසමින් සිටි.
හැටන් - චන්දන ජයවීර