ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෝකේෂ් රාහුල් දරුණු ලෙස උණ රෝගයන් පෙළුණු අතර මේ වන විටත් ඔහුගේ තත්ත්වය සතුටුදායක මට්ටමකට නොමැති බැවින් හෙට (26දා) ගාල්ලේදී ඇරැඹෙන ප්‍රථම
ටෙස්ට් තරගය සඳහා
ඒ අනුව ඊයේ ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැති ඉන්දීය කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු රාහුල්ට මඟහැරුණු අතර ඔහුගේ රෝගී තත්ත්වයට අදාළව පැවැති පරීක්ෂණ වාර්තා යහපත් වූ බැවින් රාහුල් ඊයේ සවස ගාල්ල බලා පිටත්ව ගොස් ඉන්දීය කණ්ඩායම සමඟ එක්වීමට නියමිතව තිබිණි.
පසුගිය මාර්තු මාසයේදී ඕස්ට්‍රේලියාවේ පැවැති ටෙස්ට් තරගාවලියේදී ආබාධයක් සහිතවද ක්‍රීඩා කරමින් රාහුල් තරගාවලියේ තුන්වැනියාට වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා බවට පත්වූ අයෙකි.