කොලොන්නාව තෙල්
ඔහු සිය ට්විටර් ගිනුම මගින් මේ ගැන කියා ඇත්තේ මෙම ප්රතිචාරය වෘත්තිය සමිතිවල ක්රියාවට පිළිතුරක් වුවත් රජයේ ප්රතිපත්තිය මෙය නොවිය යුතු බවයි. විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන්දීම හා තේරුම් ගැනීම රජය මගින් කළ යුතු කාර්යය ලෙස රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.