විය.
මෙලෙස මියගොස් ඇත්තේ තඹුත්තේගම තෙල්හිරියාව පදිංචි තිස් එක් හැවිරිදි නගවැල්ලේ ගෙදර දිනූෂිකා සඳමාලි නමැත්තිය වෙයි. මෙවැනි මරණ කලාතුරකින් දහසකට එකක් වශයෙන් සිදුවන බව මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු කළ අනුරාධපුර මහ රෝහලේ අධිකරණ
දරුවා රෝහලේදී මවුකුසින් ලැබෙන විටත් මව හොඳ තත්ත්වයෙන් සිටිය බව තඹුත්තේගම රෝහලේ වෛද්‍යවරු පවසති. ලැබුණු පිරිමි දරුවා හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයෙන් සිටියි.
ලය පැලී මියගිය මෙම මවගේ මරණ පරීක්‍ෂණ කටයුතු තඹුත්තේගම රෝහලේදී පවත්වා ඇති අතර මරණකාරියගේ පුරුෂයා වන පී. ජී. පී. බී. ගුරුගේ මහතා මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි ලබා දී තිබේ. මෙම මරණය හෘදයාබාධයකින් සිදුවූ මරණයක් බවට තඹුත්තේගම නාගරික හදිසි මරණ පරීක්‍ෂක එන්. හිටිහාමි මහතාගේ තීරණය කළේය.
තඹුත්තේගම - සී. එම්. ආරියපාල