මේ දිනවල වීඩියෝ ගීත රූප රචනාවල අඩ නිරුවත් දර්ශන, ලිංගික දර්ශන සංකීර්ණ තත්වයක් නොවන බව ඒවායේ පෙනී සිටින නිරූපිකා ඕෂධී හිමාෂා පවසා තිබේ. ඒ මෙසේය.
‘මගේ පවුලේ අයත්
යූටියුබ් කියන්නේ පුද්ගලික ව භාවිත කරන දෙයක්. දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට වාරණයක් දානවානම් ඒ දේවල් ප්‍රශ්න වෙන්නේ නෑ. මේ දේවල්වලට කලබල වුණාට බරපතල විදිහට ලිංගිකත්වය හා නිරුවත ලංකාවේ මියුසික් වීඩියෝවල නැහැ.‘