ඉන්දීය ක්රිකට් පිලේ ප්රධාන පුහුණුකරු ලෙස එරට සිටි ප්රකට ක්රීඩකයෙකු හා විස්තර විචාරකයෙකුවූ රවි ශාස්ත්රී තෝරාගෙන ඇතැයි එරට පුවත්පත් වාර්තා කර තිබේ.
මෙම පුහුනුකාර
2019 ලෝක කුසලානය තෙක්ම ශාස්ත්රි මෙම තනතුරේ කටයුතු කරනු ඇතැයි පැවසේ.
මින් ඉහත 2007 හා 2014-16 කාල වල ඉන්දීය කණ්ඩායම් කළමනාකරු ලෙසද ඔහු කටයුතු කර ඇත.
මේ අතර ඉන්දීය පිලේ පන්දු යැවීමේ පුහුනුකුරු ලෙස සහීර් කාන්ද පිතිකරු පුහුණුකරු ලෙස රහුල් ඩ්රාවිඩ්ද කටයුතු කරනු ඇත.