සත්‍යවේල් කාදන් නිශාන්තන් හෙවත් නිශා වික්ටර් යනු මේ වනවිට ආවා කල්ලියේ ප්‍රධානියා ලෙස සැලකේ. පසුගිය කාලය පුරාම
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ,
අද උදෑසන පිටකොටුවේදි ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.
තවත් පුද්ගලයෙකු ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයෙනි.
ඉතිරි පුද්ගලයින් යාපනයේදී අද අත්අඩංගුවට පත්ව ඇත.
ඔවුන් සතුව තිබී කඩු දෙකක් ද ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයට ගෙන තිබේ.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනා පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිස්පතිවරයාගේ සෘජු අධික්ෂණය යටතේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් සිදුකරමින් පවතී.