මීට සති දෙකහමාරකට පෙර ජුලි 20 වනදා පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම දැක්වූයේ එක්සත් ජනතා
නිදහස් සන්ධානයෙන්
ඔහුගේ ප්රකාශය සිදුකර සති 2 පසුකර ගියත් තවම එවැන්නක් සිදුවී නැත.
එම ප්රකාශයෙන් පසුව ඛනිජ තෙල් වර්ජනය හා වරාය වර්ජනය සිදුවුවත් ඒවා ආණුඩුවට තදබල බලපෑම් කරන්නට පෙරාතුව විසඳීම් වලට ගිය අතර ඛනිජ තෙල් වර්ජනය අවස්ථාවේ හමුදාව යොදා එය පාලනය කිරීම පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් ඇතුලු පිරිසගේ දෝෂ දර්ශනයට ලක් විය.
ඒකාබද්ධ විපක්ෂය මේ දිනවල උත්සාහ දරන්නේ රවී කරුනානායකට එරෙහිව විශ්වාස භාගය ගෙන ඒමටය.