එමෙන්ම තිරසර සංවර්ධන හා වනජීවී
අමාත්‍ය ගාමිනී ජයවික්‍රම පෙරේරා මහතා ද බුද්ධ ශාසන අමාත්‍ය ලෙස දිවුරුම් දී තිබෙනවා.
අධිකරණ හ බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩු වූ අධිකරණ අමාත්‍ය තනතුරට වත්මන් රජයේ විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය අද (25) පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.