ICTA ප්‍රධාන විධායක නිලධාරී Muhunthan Canagey මහතා තම තනතුරින් ඉල්ලා අස් වී තිබේ.
ඒ, මිට සුළු මොහොතකට පෙරයි.
තමන් ශ්‍රී ලංකා සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය හෙවත් ICTA ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ හා ප්‍රධාන
මූල්‍ය අක්‍රමිකතා සහ දූෂිත ගනුදෙනු ගණනාවක් සම්බන්ධයෙන් පසුගිය දිනවල ICTA ආයතනයට චෝදනා එල්ල වී තිබේ.
අස්වීමේ ලිපිය පහතින්,