සම්බන්ධයෙන්
මෙහිදී මෝසමක් මගින් නඩුව කැඳවීමෙන් පසු සැකකාර ටියුෂන් ගුරුවරයා ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන්පතිරණ මහතා නියෝග කළේය.
ඔහුගේ සොයුරා පියා සහ ඔහු සමග මෙම වංචාවන්ට එක්වූ පොලිස් රෝහලේ දන්ත වෛද්‍යවරයෙකු හා රාජකීය විද්‍යාල සිසුවෙකුද තවම අත්අඩංගුවේ පසුවේ.