මෙම ස්‌ථානය
අත්අඩංගුවට පත් කතුන් කිරිඳිවැල, මහියංගණය, කැකිරාව යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 23, 26 යන වයස්‌වල පසුවන්නියන් බවද පොලිසිය කියයි.
ගණිකා ඇසුර පතා පැමිණෙන අයකුගෙන් රුපියල් දෙදහසේ සිට ඉහළට අයකර ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.
මෙම ගණිකා ඇසුර පතා රජයේ රැකියා කරන අයවළුන් මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා කරන්නන්ද පැමිණ ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි.