කිරීම අත්හිටුවීමට වත්මන්
පසුගිය අයවැයෙන් අන්තර්ජාල භාවිතයේදී කලින් තිබු 10%ක දුරකථන බද්ද 25%ක් දක්වා ඉහළ දමා තිබීම පාසල් සහ සරසවි සිසුන්ට බරපතල ගැටලුවක් බවට පත්ව තිබෙන බවයි ඔහු පවසන්නේ.
ඒ හේතුව නිසාම කලින් පැවති බදු ප්‍රතිශත සියල්ල ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා පියවර ගෙන තිබේ