17 දා රාත්රි 8.00ට පමණ
තරුණයා ළිඳ තුළට වැටී තුවාල ලබා ඇති අතර එම අවස්ථාව නරඹමින් සිටි පිරිස බිය වී කලබල වීම නිසා මේ දරුවන් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. තුවාල ලබා ඇත්තේ අවුරුදු 10ක සහ අවුරුදු 06ක ගැහැනු දරුවන් සිවු දෙනකු සහ අවු. 25ක තරුණයෙකි. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නැතැයිද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මාරක ළිඳ ස්ථාපිත කළ පුද්ගලයා අත්අඩංඟුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය වැඩිදුරටත් පවසයි.
අළුබෝමුල්ල - විමාලි ගමගේ