මිල අධික ප්‍රතිකාර ක්‍රමයක් වන නළ දරු උපත් ක්‍රමය (IVF) රජයේ රෝහල්වල ආරම්භ කිරීමේ නව
වැඩපිළිවෙළක් සෞඛ්‍ය
ඉතා මිල අධික ප්‍රතිකාර ක්‍රමයක් වන මේ ක්‍රමය දැනට පවතිනුයේ පෞද්ගලික රෝහල්වල පමණක් බවත් මුදල් වැඩිපුර නොමැති අහිංසක යුවළයන්ට රජයෙන් ආරම්භ කරන මේ වැඩපිළිවෙළ මඟින් සාධාරණයක් ඉටු කරන බවත් ඇමැතිවරයා පැවැසුවේය.
පවුල් සැලසුම් දින ජාතික උත්සවය අමතමින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ඇමැතිවරයා මේ බව පෙරේදා ප්‍රකාශ කළේය.