උක් බීජ සිටුවීම සඳහා බිම් සැකසීම එම කම්හල ලබාගත් ආයෝජන සමාගම මේ වන විට ආරම්භ කර තිබේ.
රජය 51%ක අයිතිය තබාගෙන ඉතිරිය මේ පෞද්ගලික
වසා දැමූ කම්හලේ එතෙක් කම්හල වෙනුවෙන් උක් වගා කළ ගොවීන් එක්කරගෙන මේ කටයුත්ත ආරම්භ කිරීමද විශේෂත්වයක් විය.
ප්රාථමික මට්ටමින් සිදුකෙරෙන බීජ උක් වගාව දෙවැනුව වාණිජ මට්ටමෙන් සිදුකරද්දී දිනකට උක් ටොන් 5,000ක් ඇඹරීමේ ධාරිතාව ඇති යන්ත්ර සූත්ර කම්හලේ ස්ථාපනය කරන බව ආයෝජන සමාගමේ තාක්ෂණික උපදේශක ඒ.එස්. වික්රම මහතා පැවැසීය.
ආරියරත්න ගනේගොඩ