හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට හා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු
අධ්යක්ෂ
මේ දක්වා එක්වූ අරමුදල් අද (21දා) ගණනය කරන බවත් එම මුදල් අධිකරණ කටයුතු සඳහා අනවශ්‍ය බවට ලලිත් විරතුංග හා අනූෂ පැල්පිට යන මහත්වරුන් ප්‍රකාශ කළහොත් එය වෙනත් පොදු කටයුත්තක් සඳහා යොදවන බවත් උන්වහන්සේ පැවැසූහ.
කෙසේ වෙතත් ඊයේ ඇප ලබාගැනීමට අදාළ ඉල්ලීම ඉදිරිපත් කරමින් ලලිත් අනුෂ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණයට කියා සිටියේ දඩ මුදල් එකතුකිරීමට වේලාව අවශ්‍ය නිසා ඇප ඉල්ලන බවකි.