සිද්ධිය සම්බන්ධයෙන්
ඒ අනුව මහනුවර අධ්‍යාපන බලධාරීන් සහ අලවතුගොඩ සරත් ඒකනායක ජාතික පාසලේ විදුහල්පතිවරයා කැඳවා අද (25 වැනිදා) පෙරවරුවේ පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන ඇත.
මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්යක්ෂ, පළාත් අධ්‍යාපන ලේකම්, කටුගස්තොට කලාප අධ්‍යාපන අධ්යක්ෂ සහ අලවතුගොඩ සරත් ඒකනායක ජාතික පාසලේ විදුහල්පති අද පෙරවරුවේ පරීක්ෂණයක් සඳහා ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය විසින් කැඳවනු ලැබ ඇත.