
පසුගියදා ඇමති නිමල් සිරිපාල ද සිල්වා විසින් නිකුත් කරන්නට යෙදුණ ගැසට් නිවේදනය ප්‍රකාරව ලබන 1
වනදා සිට ත්‍රීරෝද
මෙයට විරෝධය පළකළ එම ඇතැම් සංගම් ඇමතිවරයාගේ නිවස ත්‍රීෙරා්ද රථවලින් වටළන බවට අනතුරු හඟවන ලදි.
පසුව මේ ගැන සාකච්චා සිදුවූ අතර සංගම් වල ඉල්ලීම පරිදි කුලී ත්‍රිරෝද රථ සඳහා මීටර් පද්ධති සවි කිරීමට ලබාදී තිබූ කාලසීමාව ලබන දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබෙයි.
මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ කියා සිටියේ ත්‍රිරෝද රථ හිමියන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම සලකා බැලීමෙන් පසු විෂය භාර අමාත්‍යවරයා විසින් මෙම තීරණයට එළඹුණු බවයි.