දතකට ප්‍රතිකාර ලබාගැනීමේ රෝගියෙකු ලෙස වෙස්වළාගෙන පසුගියදා පානදුර ශ්‍රීමහා විහාර පාරේ දන්ත
වෛද්‍ය ඩිස්පැන්සරියකට
පැළැඳ සිටි රන් මාලය හා මුදුව ඇය ලවාම ගලවාගෙන අනතුරුව පළා ගොස් තිබේ. මෙම
අවස්ථාවේ වෛද්‍ය මධ්‍යස්ථානයේ සහායිකාව පැමිණ නොසිටි අතර සිට ඇත්තේ එම වෛද්‍යවරිය පමණකි.
ඇගේ ස්වාමි පුරුෂයා කිසියම් අවශ්‍යතාවයකට නගරයට ගොස් නැවත මධ්‍යස්ථානය ඉදිරිපිට මෝටර් රථය නවත්වමින් සිටි අවස්ථාවක මෙම කොල්ලය සිදුකර ඇත.පානදුර දකුණු පොලිසිය පරික්ෂණ පවත්වයි